පූසෙක්ට උනත් කියන්ට දේවල් කොච්චරක් නම් තියනවද. අනික පූසෙක් බ්ලොග් ලිව්වා කියලා ආයේ අහවල් එකක් වෙනවයැ... දහපදුරාවේ රස්තියාදු ගහන ගමන් අහන,දකින හුටපට කොච්චරක් නම් මේ බළල් හිතේ තියනවද. ඕන මාලු කට්ටක් වෙන්ට කියලා කස්ටියම ලෑස්ති වෙන්ටකො... දඩාවතේ යන පූසෙක් ගේ විස්තරේ කියවන්ට.. එහෙනම් ඕන් ආයුබොං කිව්වා බළල් අඩියට
Tuesday, March 15, 2011
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment